ලෝකයම කළඹන නව කොරෝනා වෛරසය!
2020-01-27
මේ දිනවල ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්රයේත් විද්‍යා ක්ෂේත්රයේත් ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර බහුලව කතා වන මාතෘකාවක් තමයි නව කොරෝනා වෛරසය කියලා කියන්නේ. චීනයේ වුහාන් නගරයේ එක් සත්ත්ව වෙළඳසලක් ආශ්‍රිතව හට ගත්තා යැයි කියන මෙම වෛරසය මේ වනකොටත් මුළු ලෝකය පුරා පැතිරීමේ අවදානමකට ලක්වී තිබෙනවා.