lyrids

අතීතයේ මිනිසුන් අත්වින්දාක් මෙන්ම අදත් අපගේ රාත්‍රී අහස චමත්කාරජනක සංසිද්ධීන් වලින් ගහන ස්ථානයක්. මේ චමත්කාරජනක සංසිද්ධීන් අතර මුල් තැනක් උල්කාපාත වර්ශා වලට හිමිවෙනවා. වසර පුරාවට උල්කාපාත වර්ශා කිහිපයක් නිරීක්ෂණය කල හැකියි. මේවා අතරින් අප්‍රේල් මාසයේදී අපට නිරීක්ෂණය කල හැකි උල්කාපාත වර්ශාව හැඳින්වෙන්නේ ලයිරිඩ් උල්කාපාත වර්ශාව ලෙසයි.