තාරකා විද්‍යාවට ඇළුම් කරන සෑම දෙනෙක්ම පාහේ දන්නා කියන අපේ ෂෞරග්‍රහමණ්ඩලයේ තියෙන ඉතා දැකුම්කළු සහ සුවිශේෂී පිහිටීමක් ලෙස බ්‍රහස්පති ග්‍රහයා මත තියෙන මහා රතු ලපය හඳුන්වන්න පුළුවන්. මුලින්ම වර්ශ 1830 දී නිරීක්ෂණය කරන ලද මෙම අපූරු පිහිටීම එදා සිට මිනිසාගේ කුතුහලය වඩාත් තීව්‍ර කරන ලද අංගයක් බවට පත්වුනා. එමෙන්ම මෙමContinue Reading

ලෝක පරිසර දිනය මීට දින තුනකට ඉහතදී ලොව පුරා සමරනු ලැබූවේ ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු යන තේමාව යටතේයි. මේ තේමාව මෙවර පරිසර දිනය සඳහා තොරාගනු ලැබුවේ ප්ලාස්ටික්, පොලිතීන් නිසා වන පරිසර දූෂණයේ භයානක පැත්ත පිළිබඳ ලොකය දැනුවත් කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටයි. පරිසර දිනය යෙදීContinue Reading

beatplasticpollution

වර්ශ 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 5 වන දා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන්නේ ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකිරීමේ එක් පියවරක් ලෙසයි. ඒ අනුව 1974 සිට අද දක්වා සෑම ජූනි 5 දිනකදීම ලෝක පරිසර දිනය සැමරෙන්නේ විවිධ තේමාවන්ගෙන් යුතුවයි. 2018 වසරේContinue Reading

Marine conservation

ආචාර්ය ආශා ඩි වොස්(Asha de Vos) කියන්නේ ලංකාවෙන් මෙතෙක් බිහිවූ එකම සමුද්‍ර ජීව විද්‍යා වේදිනිය වනවා. විශේෂයෙන්ම ලංකාව අවට මුහුදේ වෙසෙන තල්මසුන් පිළිබඳව පර්යේෂණයන් හී නිරතවෙමින් ඇය මුලු ලෝකයේම අවධානය ශ්‍රී ලංකා මුහුදු තීරයත් එහි වෙසෙන තල්මස් ප්‍රජාවත් පිළිබඳව ලබා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ලංකාවේ සමුද්‍රීය පර්යේෂණයන් සහ සමුද්‍රීය අධ්‍යාපනයContinue Reading

C A N Fernando

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම යටතේ ක්‍රියාත්මක තරුණ විද්‍යාඥයින්ගේ සංසදය මගින් සංවිධානය කල විශේෂ නැනෝ තාක්ෂණය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 23 වන දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. දේවි බාලිකා විද්‍යාලයේ හා අවට පාසැල් කිහිපයක සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ විශෙෂ දේශණය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාContinue Reading

ක්වෙන්ටම් ඩොට්ස්

ලොව මේතාක් අප දැක ඇති බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් වලින් රාශියක් සත්‍යවශයෙන්ම සොයාගනු ලැබූයේ අහම්බයන් ලෙසයි. මෙවන් අවත් එක් අහඹු සොයාගැනීමක් මෑතකදී එංගලන්තයෙන් වාර්ථාවුනා. ඒ පිළිකා සෛල විනාශ කරන නැනෝ අංශු වර්ගයක් තේ දලු වලින් ලබාගන්නා සාරය ඇසුරින් නිපදවීමට විද්‍යාඥ කණ්ඩායමක් සමත්වීමත් සමගයි. ලෝකයේ මෑතකාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්වන එක් ක්ෂේත්‍රයක් ලෙසContinue Reading

Air Polution

ලොව පුරා සිදුවන සීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයන් හී අතුරුඵලයක් වන වායු දූශණය මේවන විට ඉතා දරුණු සෞඛ්‍ය ප්‍රශ්ණයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පසුගියදා එම ආයතනය නිකුත්කල පුවත් වාර්ථාවක කියවුනේ ලෝකයේ සෑම පුද්ගලයන් 10 දෙනෙකු ගෙන් නව දෙනෙක්ම හුස්මගන්නේ දූශිත වාතය බවයි. එම වාර්ථාවට අනුව ලෝකයේ වායු දූශණයContinue Reading

ප්ලාස්ටික් පරිසර දූෂණය

වර්ශ 1969 දී ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍ර්‍රාන්තයේ සැන්ටා බාබරා ප්‍රදේශයෙන් දැවැන්ත තෙල් කාන්දුවක් වාර්ථා විය. මෙහිදී තෙල් එකතු වීම නිසා එම කලාපයේ අති දැවැන්ත පරිසර හානියක් සිදු විය. මේ දැවැන්ත විනාශය දුටු විස්කොන්සින් ප්‍රාන්ත සෙනෙට් සභික ගේලා්ර්ඩ් නෙල්සන් ජනතාව ඊට එරෙහිව පෙළ ගස්වන්නට සමත් වූ අතර එහි ප්‍රථිඵලයක් ලෙස 1970 අප්‍රිෙයල්Continue Reading

අප එදිනෙදා භාවිතා කරන ද්‍රව්‍ය අතරින් බොහෙමයක් ප්ලාස්ටික් වලින්සෑදූ එවායි. මෙම ප්ලාස්ටික් භාවිතය මුළු ලොවටම බලපාන බරපතල පාරිසරික ප්‍රශ්ණයක්ව ඇත්තේ ඒවා ජීර්ණය වීම සාමාන්‍ය පරිසරය්දී සිදු නොවන නිසායි. මේ හේතුව නිසාම ලොව ඇතැම් රටවල් පලාස්ටික් භාවිතය සීමාකිරීමට පවා පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ලොව පුරා විද්‍යාඥයින් ප්ලාස්ටික් ජීර්ණය කිරීමේ ප්‍රායෝගික ක්‍රමයක්Continue Reading

ඇස්බැස්ටස් මාරයා

ඇස්බැස්ටස් යනු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පුරා වඩාත් ප්‍රචලිත ඉදිකිරීම් ද්‍රව්‍යයකි. ඇස්බැස්ටස් භාවිතයේ පහසුවත්, සහැල්ලු වීමත්, මිලෙන් අඩු වීමත් මෙසේ ප්‍රචලිත වීමට හේතු වී තිබෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස අප බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් වන්නේ අස්බැස්ටස් යනු ලෙව පුරා රටවල් ගනනාවක භාවිතය තහනම් කර ඇති අතිශය පිළිකා කාරක සහ සෞඛයයටContinue Reading