Kepler mission

පසුගිය වසර කිහිපයක් පුරාවට ඈත අභ්‍යවකාශයේ ඇති තාරකා වටා කක්ෂගතව ඇති ග්‍රහලෝක පිළිබඳ නොයෙකුත් සොයාගැනීම් රාශියක් සඳහා දායකත්වය දැක්වූ ප්‍රධාන අභ්‍යවකාශ දුරේක්ෂ අතරින් එකක් තමයි කෙප්ලර් දුරේක්ෂය. වසර නවයක් පුරා අභ්‍යවකාශයේ රැඳෙමින් ඈත අභ්‍යවකාශයේ තාරකාවන් පිළිබඳ ඔත්තු බැලූ මේ යානාවේ සේවා කාලය නිමා වූ බව පසුගියදා නාසා ආයතනය දැනුම් දුන්නා.Continue Reading

Science Film Festival

නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ සහාය ඇතිව ගොතේ ආයතනය (Goethe Institute) විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා විද්‍යා චිත්‍රපට උළෙල – 2018 ˜ නොවැම්බර් 2 සිට දෙසැම්බර් 23 දක්වා දීපව්‍යාප්තව පැවැත්වේ.Continue Reading

1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි  කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රීContinue Reading

Water Rocket Team Sri Lanka

2018 වර්ෂයේ නොවැම්බර් 02 සහ 03 දින සිගප්පුරුවේ පැවැත්වෙන 14 වන ආසියා  ශාන්තිකර කලාපිය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තේරී පත්ව ඇති ශ්‍රී ලාංකික තරඟකරුවන්  හය දෙනා සහ පාසල් ගුරුතුමා ඇතුළු කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත් ව යති. ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබාContinue Reading

EU Parliement

වර්ථමාන ලෝකයේ ඉතාම ප්‍රභල පාරිසරික ප්‍රශ්ණයක් බවට ප්ලාස්ටික් පත්ව තිබේ. සාගර ජලයේ සිට ධ්‍රැවාසන්න අයිස් තට්ටු දක්වා සෑම පරිසරයක්ම පාහේ ප්ලාස්ටික් මඟින් දූෂණය වී තිබේ. මෙම පාරිසරික ගැටළුවට බොහෝ සෙයින් දායක වන්නේ එක් වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් වේ. මේ නිසාම ලොව පුරා පාරිසරික සංවිධාන මෙම එක් වරක්Continue Reading

විද්‍යාවේ එක ක්ෂේත්‍රයකින් තවත් එකක ගැටළුවක් විසදීමට අපුරු දායකත්වයක් දුන් තැනක් අහම්බෙන් හමු උනා පොතක් කියවද්දී. පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මෑත කාලයේ කාර්මික විප්ලවයත් එක්කම ඉහල යන්න පටන්ගත්ත බවත්, ඒක ගෝලීය උණුසුම වැඩි වීමට බලපාල තියන බවත් අපි දන්න දේවල්නෙ. එතකොට මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ වැඩි වීම මැන්නේ කොහොමද කියන ප්‍රශ්නේContinue Reading

මාධ්‍යවේදී

ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාධ්‍යකරණයේ නියැලෙන ජනමාධ්‍යෙව්දීන් සහ විද්‍යා සන්නිවෙදකයින්ගේ එකමුතුවෙන් සැදුම්ලත් විද්‍යා ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයක් පිහිටුවා ගැනීම සඳහා වන මූලික සාකච්ඡා පසුගියදා පැවැත්වුනා. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ප්‍රධාන ශාලාවේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහාචාර්ය සනත් හෙට්ටිගේ, ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ, ජ්‍යේෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී නාලක ගුණවර්ධන, විදුසර කතෘ රාජේන්ද්‍ර කුලසිංහ, වරලත් වාස්තු විද්‍යාඥContinue Reading

Nobel Prize in Physics

ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය මගින් මීට සුළු මොහොතකට පෙර 2018 වසර සඳහා භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන් ප්‍රකාශයට පත්කරා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා විද්‍යාඥයින් තුන් දෙනෙක් සුදුස්කම් ලබනවා. ඒ අතර වසර 55 කට පසු භෞතික විද්‍යාවට අදාල නෙබෙල් ත්‍යාගයට හිමිකම් කියන ප්‍රථම කාන්තාව සහ ඉතිහාසයේ මේContinue Reading

Nobel Prize 2018

මීට සුළු මොහොතකට පෙර ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් ත්‍යාගය සඳහා වන විශේෂ ඒකකය විසින් 2018 වසර සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා හිමිකම් ලබන්නේ පිළිකා මර්ධනය සඳහා නව සිද්ධාන්තයක් ඉදිරිපත් කරනු ලැබූ විද්‍යාඥයින් දෙපලක් වන ජේම්ස් පී ඇලිසන්Continue Reading

ලොව පුරා විද්‍යුතය හා සම්බන්ධ යෙදවුම් දවසෙන් දවස වැඩිවීමත් සමඟ විදුලිය ගබඩා කර තබා ගත හැකි බැටරි කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙමින් පවතියි. මේ නිසාම ලෙව පුරා පර්යේෂණ කණ්ඩායම් බැටරි වල ගුණාංග විවිධ ආකාරයෙන් වැඩි දියුණු කිරීම සඳහා නොයෙකුත් පර්යේෂණ වල නිරතව සිටිති. මෙම ගුණාංග අතර බැටරියක ගබඩා කළ හැකි විද්‍යුත්Continue Reading