Andromeda

ඔබට ඔබේ ජීවිතයට සම්බන්ධ අතීතයේ සිද්ධි බොහොමයක් මතක ඇතිවාට සැක නැත. ඔබට ඒවා නැවතත් මතකයට නඟා ගත හැකිව ඇත්තේ අපගේ මොලයේ එම දත්ත යම් අයුරකින් ගබඩා වී ඇති නිසයි. එමෙන්ම මීට අවුරුද් 100 ක් 1000 ක් පැරණි කරුණු හා සිද්ධීන් පිළිබඳව බොහෝ දෑ පොත් පත් හා වෙනත් මාධ්‍යයන් ඇසුරින් පහසුවෙන්Read More →

Milky way

විද්‍යාතමකව හරිහැටි විශාලත්වයක් තවමත් සොයාගත නොහැකිව ඇති විශ්වයේ අපේ නවාතැන්පල වන්නේ ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණියයි. පැතලි සර්පිල හැඩැති අපගේ මන්දාකිණිය තාරකා බිලියන 400 කින් පමණ සමන්විතවන බව පර්යේෂකයන් පවසනවා. අප බොහෝ දෙනෙක් දැන නොතිබුනත් අපගේ ක්ෂීරපථය අපට රාත්‍රී අහසේ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් දැනට නගර ආශ්‍රිතව ඇති ආලෝකRead More →

තාරකා විද්‍යාවට ඇළුම් කරන සෑම දෙනෙක්ම පාහේ දන්නා කියන අපේ ෂෞරග්‍රහමණ්ඩලයේ තියෙන ඉතා දැකුම්කළු සහ සුවිශේෂී පිහිටීමක් ලෙස බ්‍රහස්පති ග්‍රහයා මත තියෙන මහා රතු ලපය හඳුන්වන්න පුළුවන්. මුලින්ම වර්ශ 1830 දී නිරීක්ෂණය කරන ලද මෙම අපූරු පිහිටීම එදා සිට මිනිසාගේ කුතුහලය වඩාත් තීව්‍ර කරන ලද අංගයක් බවට පත්වුනා. එමෙන්ම මෙමRead More →

bangabandhu 1

ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මහතා විසින් මුලින්ම ලෝකයට ඉදිරිපත් කල චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය යථාර්තයක් බවට පත්වුනේ වර්ශ 1957 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ලොව මුල්ම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමත් සමඟයි. එතැන් සිට ලොව රටවල් බොහොමයක් මෙම තාක්ෂණය හා බැදෙමින් චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්Read More →

May night Sky

අද මැයි පළ වන දා, තවත් ඒක් මාසයක ආරම්භය, තාරකා විද්‍යාවට ආශා කරන ඔබට මේ මාසයේදී අත්දැකිය හැකි විශේෂිත සංසිද්ධි කිහිපයක් මේ මාසයේදීත් අපේ රාත්‍රී අහසේ සිදුවනවා. ඔබේ දෙනෙති හෝ දුරේක්ෂ ඇත්නම් ඒවායින් උපරිම ප්‍රයෝජන ගත හැකි මාසයක් ලෙස මේ මාසය හැඳින්විය හැකියි. මැයි 2 වන දා- හරකාගේ ඇස සහRead More →