Asteroid

අපගේ සෟරග්‍රහ මණ්ඩලයේ පෘථිවිය අසලින් ගමන් කරන ග්‍රහක හඳුනා ගැනීම සහ වැඩිදුර නිරීක්ෂනය සඳහා පිහිටුවා ඇති LINEAR ( Lincoln Near Earth Asteroid Research) ව්‍යාපෘථිය විසින් 1999 දී විශේෂ ග්‍රහකයක් නිරීක්ෂණය කරනු ලබනවා, 1999 KW4 ලෙස නම්කරන ලද මේ ග්‍රහකය සත්‍ය වශයෙන්ම ග්‍රහක දෙකකින් සමන්විත ද්විත්ව පද්ධතියක් බව විද්‍යාඥයින් හඳුනා ගනුContinue Reading

Hubbel Space Telecope

හබල් දුරේක්ෂය වසර 16 ක් තිස්සේ ලබාගත් ඡායාරූප රැසක් එක්කොට සාදන ලද සුවිශේෂී ඡායාරූපයක් මාධය වෙතට නිකුත් කරන්නට නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් මීට දින කිහිපයකට පෙර සමත් වුනා. මෙම ඡායාරූපයෙන් දැක්වුනේ අපගේ අහසේ එක් කුඩා ප්‍රදේශයක අති ගැඹුරු ක්ෂේත්‍ර දර්ශණයක්.

Telescope

සන්නිවේදන හා ආශ්‍රිත විද්‍යා, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ තාක්ෂණ, රොබෝ විද්‍යාව, ෆොටොනික්ස් හා ශ්‍රී ලංකාවට වැදගත්කමක් ඇති නව ද්‍රව්‍ය ආදී නවීන තාක්ෂණයන් සම්බන්ධ පර්යේෂණ කටයුතු සහ නවම් හඳුන්වාදීම් සිදුකරන ආයතනයක් ලෙස නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය (ACCMT)  හඳුන්වා දෙන්න පුළුවන්. 1984 දී සථාපිත කරනු ලැබූ මෙමContinue Reading

Cube Sat LAunch

මීට දින කිහිපයකට ඉහත ශ්‍රි ලංකාවේ මාධ්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවේ නාමය යටතේ අභ්‍යවකාශ ගතකිරීමට නියමිත චන්ද්‍රිකාවක් ගැන වාර්ථා කලා. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන ශ්‍රී ලාංකික පර්යේෂකයින් දෙදෙනා මේ චන්ද්‍රිකාව ආශ්‍රිත වැඩකටයුුතු වල යෙදී සිටින්නේ ජපානයේ ක්‍යුෂු සරසවියේ සිටයි. මොවුන් නිපදවන මෙම චන්ද්‍රිකාව වර්ෂ 2020 දී අන්තර්ජාතිකContinue Reading

රෑ අහස

මේ දවස්වල උදෑසන අවදිවන ඔබට නැගෙනහිර අහසේ දක්නට ලැබෙන දීප්තිමත් තාරුකාවන් මඟහැරෙන්නට විදිහක් නැහැ. ඇත්තටම මේ නැගෙනහිර අහසේ මේදිනවල වඩාත් දීප්තිමත්ව දකින්නට ලැබෙන්නේ තාරුකාවන් නොව බ්‍රහස්පති සහ සිකුරු ග්‍රහලෝක දෙකයි. උදෑසන 5 පමණ වනවිට මේ ග්‍රහලෝක දෙක ඉතා දීප්තිමත්ව නැගෙනහිර අහසේ මඳක් ඉහලට වෙන්නට පිහිටා තියෙනවා නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙමContinue Reading

accmit

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සංවිධානය කරනු ලබන තාරකා විද්‍යා වැඩමුළුව මෙවර 2018 දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පාසල් සිසුන් අතර තාරකා විද්‍යා දැනුම ප්‍රචලිත කිරීම සඳහා, තාරකා විද්‍යාවේ මුලික සිද්ධාන්ත හා නිරීක්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිතාContinue Reading

Kepler mission

පසුගිය වසර කිහිපයක් පුරාවට ඈත අභ්‍යවකාශයේ ඇති තාරකා වටා කක්ෂගතව ඇති ග්‍රහලෝක පිළිබඳ නොයෙකුත් සොයාගැනීම් රාශියක් සඳහා දායකත්වය දැක්වූ ප්‍රධාන අභ්‍යවකාශ දුරේක්ෂ අතරින් එකක් තමයි කෙප්ලර් දුරේක්ෂය. වසර නවයක් පුරා අභ්‍යවකාශයේ රැඳෙමින් ඈත අභ්‍යවකාශයේ තාරකාවන් පිළිබඳ ඔත්තු බැලූ මේ යානාවේ සේවා කාලය නිමා වූ බව පසුගියදා නාසා ආයතනය දැනුම් දුන්නා.Continue Reading

Water Rocket Team Sri Lanka

2018 වර්ෂයේ නොවැම්බර් 02 සහ 03 දින සිගප්පුරුවේ පැවැත්වෙන 14 වන ආසියා  ශාන්තිකර කලාපිය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තේරී පත්ව ඇති ශ්‍රී ලාංකික තරඟකරුවන්  හය දෙනා සහ පාසල් ගුරුතුමා ඇතුළු කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත් ව යති. ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබාContinue Reading

Nasa emergency landing

මීට පැයකට පමණ පෙර රුසියානු සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ඇරඹූ ගගන ගාමීන් රැගත් යානයක් අනතුරකට පත්ව ඇති බවක් අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කළා. රොකට්ටුවේ බූස්ටරයක් නිසි පරිදි ක්‍රීයා නොකිරීම හේතුවෙන් ගගනගාමීන් හට හදිසි ගොඩබැසීමක් සිදු කිරීමට සිදුව ඇති බවයි වාර්ථා වන්නේ. මේ වනවිටත් ගගනගාමීන් රැගත යානාව කසකස්ථානය ආශ්‍රිතContinue Reading