1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි  කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රීRead More →

ලොව පුරා විද්‍යුතය හා සම්බන්ධ යෙදවුම් දවසෙන් දවස වැඩිවීමත් සමඟ විදුලිය ගබඩා කර තබා ගත හැකි බැටරි කෙරෙහි වැඩි අවධානයක් යොමුවෙමින් පවතියි. මේ නිසාම ලෙව පුරා පර්යේෂණ කණ්ඩායම් බැටරි වල ගුණාංග විවිධ ආකාරයෙන් වැඩි දියුණු කිරීම සඳහා නොයෙකුත් පර්යේෂණ වල නිරතව සිටිති. මෙම ගුණාංග අතර බැටරියක ගබඩා කළ හැකි විද්‍යුත්Read More →

නැනෝතාක්ෂණය

විද්‍යාවේ දියුණුවත් සමඟ ලොව ඉදිරියට යද්දී නොයෙකුත් නව සොයාගැනීම් ඔස්සේ මානව සංවර්ධනයේ නවමු මංපෙත් නිරතුරුවම විවරවෙනවා. මෙසේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් විවරවූ නවතම මාවතක් ලෙස නැනෝ තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකන් සයන්ටිස්ට් අන්තර්ජාල සිංහල වෙළුමේ මේ අපේ වෑයම නැනෝ තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ දැණුම ලිපි පෙලක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමටයි.Read More →

bangabandhu 1

ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මහතා විසින් මුලින්ම ලෝකයට ඉදිරිපත් කල චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය යථාර්තයක් බවට පත්වුනේ වර්ශ 1957 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ලොව මුල්ම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමත් සමඟයි. එතැන් සිට ලොව රටවල් බොහොමයක් මෙම තාක්ෂණය හා බැදෙමින් චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්Read More →

ලෝකයේ අද සිටින සුපිරිම චින්තකයෙක් හා නවමු මගක යන ව්‍යවසායකයෙකු ලෙස එලන් මස්ක් හඳුන්වන්න පුළුවන්. ZIP2 නම් මෘදුකාංග සමාගමකින් සිය ව්‍යාපාරික ගමන අරඹන එලන් මස්ක් අනතුරුව පේපෑල් අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රමය ලොවට හඳුන්වා දෙනවා. මේ සමඟම එලන් මස්ක්ගේ චින්තනයන් ලෙස තවත් නව සමාගම් රැසක් ලොවට බිහිවනවා. අභ්‍යවකාශ සේවා සපයන ස්පේස්Read More →