කාමරංගා භීතිකාව පිළිබඳ විද්‍යාත්මක සොයා බැලීමක්
දිනකිහිපයකට ඉහත ජාතික තලයේ පුවත්පතක පළවී තිබූ ලිපියක් නිසා කාමරංගා නම් වූ අපි කවුරුත් ආසා කරන සහ කාලයක් තිස්සේ ඖෂධයක් ලෙස භාවිතා කරපු කාමරංගා ගැන කවුරුත් කතාවෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත පැතිරුනේ කාමරංගා පිළිබඳ විශාල බියක් ජනතාව තුල ඇතිකරමින්. ඉතින් මුහුණුපොතෙන් විදු පුවත් අපි මේContinue Reading