MARS

රතු ග්‍රහයා කියපුවාම අපි කවුරුත් දන්නවා මේ කතා කරන්නේ අඟහරු ග්‍රහයා ගැන කියලා. තාරකා විද්‍යාවට කැමති ගොඩාක් දෙනෙක් මේ අඟහරු ලෝකය දිහා වඩාත් විමසිල්ලෙන් ඉන්නෙ මේ ග්‍රහලෝකය ජීවය ස්ථාපනය කිරීම සඳහා ගැලපෙන එකම ග්‍රහලොව වීම නිසායි. මේ වනවිටත් අභ්‍යවකාශ ගවේශණයන්හි යෙදෙන ආයතන කිහිපයක්ම අඟහරු මතට මිනිසුන් යැවීමේ හැකියාව පිළිබඳව අධ්‍යනයRead More →

Andromeda

ඔබට ඔබේ ජීවිතයට සම්බන්ධ අතීතයේ සිද්ධි බොහොමයක් මතක ඇතිවාට සැක නැත. ඔබට ඒවා නැවතත් මතකයට නඟා ගත හැකිව ඇත්තේ අපගේ මොලයේ එම දත්ත යම් අයුරකින් ගබඩා වී ඇති නිසයි. එමෙන්ම මීට අවුරුද් 100 ක් 1000 ක් පැරණි කරුණු හා සිද්ධීන් පිළිබඳව බොහෝ දෑ පොත් පත් හා වෙනත් මාධ්‍යයන් ඇසුරින් පහසුවෙන්Read More →

Milky way

විද්‍යාතමකව හරිහැටි විශාලත්වයක් තවමත් සොයාගත නොහැකිව ඇති විශ්වයේ අපේ නවාතැන්පල වන්නේ ක්ෂීරපථය නමින් හැඳින්වෙන මන්දාකිණියයි. පැතලි සර්පිල හැඩැති අපගේ මන්දාකිණිය තාරකා බිලියන 400 කින් පමණ සමන්විතවන බව පර්යේෂකයන් පවසනවා. අප බොහෝ දෙනෙක් දැන නොතිබුනත් අපගේ ක්ෂීරපථය අපට රාත්‍රී අහසේ පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් දැනට නගර ආශ්‍රිතව ඇති ආලෝකRead More →

තාරකා විද්‍යාවට ඇළුම් කරන සෑම දෙනෙක්ම පාහේ දන්නා කියන අපේ ෂෞරග්‍රහමණ්ඩලයේ තියෙන ඉතා දැකුම්කළු සහ සුවිශේෂී පිහිටීමක් ලෙස බ්‍රහස්පති ග්‍රහයා මත තියෙන මහා රතු ලපය හඳුන්වන්න පුළුවන්. මුලින්ම වර්ශ 1830 දී නිරීක්ෂණය කරන ලද මෙම අපූරු පිහිටීම එදා සිට මිනිසාගේ කුතුහලය වඩාත් තීව්‍ර කරන ලද අංගයක් බවට පත්වුනා. එමෙන්ම මෙමRead More →

ලෝක පරිසර දිනය මීට දින තුනකට ඉහතදී ලොව පුරා සමරනු ලැබූවේ ප්ලාස්ටික් නිසා වන පරිසර දූෂණය පරදවමු යන තේමාව යටතේයි. මේ තේමාව මෙවර පරිසර දිනය සඳහා තොරාගනු ලැබුවේ ප්ලාස්ටික්, පොලිතීන් නිසා වන පරිසර දූෂණයේ භයානක පැත්ත පිළිබඳ ලොකය දැනුවත් කරමින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පියවර ගැනීමටයි. පරිසර දිනය යෙදීRead More →

beatplasticpollution

වර්ශ 1974 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජූනි 5 වන දා ලෝක පරිසර දිනය ලෙස ප්‍රකාශයට පත්කරන්නේ ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකිරීමේ එක් පියවරක් ලෙසයි. ඒ අනුව 1974 සිට අද දක්වා සෑම ජූනි 5 දිනකදීම ලෝක පරිසර දිනය සැමරෙන්නේ විවිධ තේමාවන්ගෙන් යුතුවයි. 2018 වසරේRead More →

Nipah Virus

පසු ගිය සති කිහිපය පුරා මුළු ලොවේම අවධානය ඉන්දියාව දෙසට යොමුවුනේ ඉන්දියාවේ කේරල ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් පැතිරෙමින් ඇති නිපා වෛරස වසංගත තත්ත්වය නිසායි. මේ වන විට මෙම රොගී තත්ත්වය නිසා කේරලයේ වාර්ථාවී ඇති මරණ සංඛ්‍යාව 18 ක්. මේ  මිය ගිය පිරිස අතර රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ කටයුතු වල නියැලී සිටි  හෙදියකදRead More →

Marine conservation

ආචාර්ය ආශා ඩි වොස්(Asha de Vos) කියන්නේ ලංකාවෙන් මෙතෙක් බිහිවූ එකම සමුද්‍ර ජීව විද්‍යා වේදිනිය වනවා. විශේෂයෙන්ම ලංකාව අවට මුහුදේ වෙසෙන තල්මසුන් පිළිබඳව පර්යේෂණයන් හී නිරතවෙමින් ඇය මුලු ලෝකයේම අවධානය ශ්‍රී ලංකා මුහුදු තීරයත් එහි වෙසෙන තල්මස් ප්‍රජාවත් පිළිබඳව ලබා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ලංකාවේ සමුද්‍රීය පර්යේෂණයන් සහ සමුද්‍රීය අධ්‍යාපනයRead More →

C A N Fernando

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම යටතේ ක්‍රියාත්මක තරුණ විද්‍යාඥයින්ගේ සංසදය මගින් සංවිධානය කල විශේෂ නැනෝ තාක්ෂණය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 23 වන දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. දේවි බාලිකා විද්‍යාලයේ හා අවට පාසැල් කිහිපයක සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ විශෙෂ දේශණය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාRead More →

ක්වෙන්ටම් ඩොට්ස්

ලොව මේතාක් අප දැක ඇති බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් වලින් රාශියක් සත්‍යවශයෙන්ම සොයාගනු ලැබූයේ අහම්බයන් ලෙසයි. මෙවන් අවත් එක් අහඹු සොයාගැනීමක් මෑතකදී එංගලන්තයෙන් වාර්ථාවුනා. ඒ පිළිකා සෛල විනාශ කරන නැනෝ අංශු වර්ගයක් තේ දලු වලින් ලබාගන්නා සාරය ඇසුරින් නිපදවීමට විද්‍යාඥ කණ්ඩායමක් සමත්වීමත් සමගයි. ලෝකයේ මෑතකාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්වන එක් ක්ෂේත්‍රයක් ලෙසRead More →