Dr. Asha

BBC ආයතනය මගින් සෑම වසරකදීම අවසානයේ එම වසර තුලදී ලොව පුරා නොයෙකුත් ආකාරයෙන් ජනතාව අතරට සමීප වූ සහ ලෝකයට ආදර්ශයන් සැපයූ කාන්තාවන් සියයක් නම් කරනු ලබනවා. මීට පැය කිහිපයකට පෙර එම ආයතනය මගින් 2018 වසර සඳහා ඔවුන් තෝරා ගත් කාන්තාවන් සියය එළි දැක්වූවා. එම නම් අතර පිට පිට දෙවන වසරටත්Read More →

Colombo Air Pollution

ඉහත සිතියමෙන් දැක්වෙන්නේ අද උදෑසන (2018 නොවැම්බර් 15 දින) කොළඹ නගරයත් කලාපයේ අනෙකුත් නගර වලත් වායු තත්ත්ව දර්ශක අගයයන් http://aqicn.org වෙබ් අඩවිය මගින් දක්වා තිබූ ආකාරයයි. මෙම අගයයන් ඒ ඒ නගර වල පිහිටුවා ඇති වායු තත්ත්ව ගනනය කරන මධ්‍යස්ථාන වලින් එවේලේම ලබා ගන්නා දත්ත ඇසුරින් ගනනය කරනු ලබනවා. ශ්‍රී ලංකාවේRead More →

accmit

නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය මඟින් සංවිධානය කරනු ලබන තාරකා විද්‍යා වැඩමුළුව මෙවර 2018 දෙසැම්බර් 18 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පාසල් සිසුන් අතර තාරකා විද්‍යා දැනුම ප්‍රචලිත කිරීම සඳහා, තාරකා විද්‍යාවේ මුලික සිද්ධාන්ත හා නිරීක්ෂණ ආවරණය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය භාවිතාRead More →

ලෝක විද්‍යා දිනය

වර්ෂ 2001 දී යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත්කල පරිදි සෑම වසරකම නොවැම්බර් 10 වන දා සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ලොව පුරා සැමරෙනවා. මෙම ලෝක විද්‍යා දිනය හරහා ලෝකයේ වැදගත් විද්‍යාත්මක කරුණු කාරණා පිළිබඳ ලෝ වැසියන්ගේ අවධානය යොමුකිරීමත් මෙම විවිධ අංශ පිළිබඳව ජනතාව තුල සංවාදයක් ඇතිකිරීමටත් යුනෙස්කෝRead More →

මීට දින කිහිපයකට ඉහතදී අප පල කළ සිංගප්අපූරුවේ පැවති අන්තර්ජාතික ජල රොකට් තරඟාවලිය සඳහා පිටත්ව ගිය ලංකා පාසැල් දරු දැරියන්ගේ කණ්ඩායම පිළිබඳ ප්‍රවෘතිය ඔබට මතක ඇති. මේ ප්‍රවෘතිය ඒ තරඟාවලිය පිළිබඳ තවත් සතුටු දායක පුවතක් සම්බන්ධවයි. මොරටුව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ මාධ්‍ය අංශය අද නිකුත් කල නිවේදනයකට අනුව මේ තරඟයRead More →

Kepler mission

පසුගිය වසර කිහිපයක් පුරාවට ඈත අභ්‍යවකාශයේ ඇති තාරකා වටා කක්ෂගතව ඇති ග්‍රහලෝක පිළිබඳ නොයෙකුත් සොයාගැනීම් රාශියක් සඳහා දායකත්වය දැක්වූ ප්‍රධාන අභ්‍යවකාශ දුරේක්ෂ අතරින් එකක් තමයි කෙප්ලර් දුරේක්ෂය. වසර නවයක් පුරා අභ්‍යවකාශයේ රැඳෙමින් ඈත අභ්‍යවකාශයේ තාරකාවන් පිළිබඳ ඔත්තු බැලූ මේ යානාවේ සේවා කාලය නිමා වූ බව පසුගියදා නාසා ආයතනය දැනුම් දුන්නා.Read More →

Science Film Festival

නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශයේ සහාය ඇතිව ගොතේ ආයතනය (Goethe Institute) විසින් සංවිධානය කරනු ලබන “ශ්‍රී ලංකා විද්‍යා චිත්‍රපට උළෙල – 2018 ˜ නොවැම්බර් 2 සිට දෙසැම්බර් 23 දක්වා දීපව්‍යාප්තව පැවැත්වේ.Read More →

1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි  කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රීRead More →

Water Rocket Team Sri Lanka

2018 වර්ෂයේ නොවැම්බර් 02 සහ 03 දින සිගප්පුරුවේ පැවැත්වෙන 14 වන ආසියා  ශාන්තිකර කලාපිය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තේරී පත්ව ඇති ශ්‍රී ලාංකික තරඟකරුවන්  හය දෙනා සහ පාසල් ගුරුතුමා ඇතුළු කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත් ව යති. ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබාRead More →

EU Parliement

වර්ථමාන ලෝකයේ ඉතාම ප්‍රභල පාරිසරික ප්‍රශ්ණයක් බවට ප්ලාස්ටික් පත්ව තිබේ. සාගර ජලයේ සිට ධ්‍රැවාසන්න අයිස් තට්ටු දක්වා සෑම පරිසරයක්ම පාහේ ප්ලාස්ටික් මඟින් දූෂණය වී තිබේ. මෙම පාරිසරික ගැටළුවට බොහෝ සෙයින් දායක වන්නේ එක් වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් වේ. මේ නිසාම ලොව පුරා පාරිසරික සංවිධාන මෙම එක් වරක්Read More →