• 2021 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

    2021 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කෙරේ

    මෙම සතියේ, නෝර්වේ සහ ස්වීඩනය පදනම් කරගත් විශේෂ කමිටු මඟින් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය සහ ආර්ථික විද්‍යාව යන ක්ෂේත්‍රයන්හි 2021 වසර සඳහා වූ නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබූවා.


  • නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙසැම්බර් 18 දා

    නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීම දෙසැම්බර් 18 දා

    දිගු කාලයක් තිස්සේ බොහෝ දෙනා ඉතාමත් අපේක්ෂා සහගතව බලා සිටි නාසා ආයතනයේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාෂ ගත කිරීම දෙසැම්බර් මාසය දක්වා කල් දැමීමට සිදුවූ බව නාසා ආයතනය සහ මේ ව්‍යාපෘතියේදී නාසා ආයතනයට සහය දක්වන යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය (ESA) පසුගිය දා වාර්තා කර තිබුනා.


  • පාසැල් දරුවන් එන්නත්කරණය: ලොව අනිත් රටවලින් උදාහරණ

    පාසැල් දරුවන් එන්නත්කරණය: ලොව අනිත් රටවලින් උදාහරණ

    ශ‍්‍රී ලංකාවේ මුලික කොවිඩ් එන්නත් කිරීමේ ඉලක්ක ශීඝ්‍රයෙන් ළඟා වෙමින් පවතින හෙයින්, එහි ඊළඟ පියවර ලෙස පාසල් දරුවන්ට කොවිඩ් එන්නත් ලබා දීම කෙරෙහි අවධානය මේ වන විට යොමු වී තිබේ. බොහෝවිට ඉදිරි මාසය තුල පාසැල් ලමුන එන්නත්කරණය ආරම්භකිරීමේ හැකියාවක් පවතින බව පසුගියදා සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර සිටියා. ඒ අනුව දැනට දීර්ඝ කාලයක් තිස්සේ වසා දමා ඇති රජයේ සහ පුද්ගලික පාසැල් නැවත ආරම්භ කල හැකි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පල කරනවා. මෙම ලිපියෙන් අපි උත්සාහ කරන්නේ පාසල් යන වයසේ දරුවන්ට කොවිඩ් -19 එන්නත ලබා දීම ආරම්භ කර ඇති වෙනත් රටවල් කිහිපයක් ගැන සොයා බැලීමටයි.



ඉංග්‍රීසි පිටුවෙන්: THE SRI LANKAN SCIENTIST

Get in touch with us…