මීට වසර දහයකට පෙර ඇමරිකාවේ NASA අායතනය මගින් අභ්‍යවකාශ ගත කල ජූනෝ යානය මේ වන විට බ්‍රහස්පති වටා කක්ෂ ගතවී බ්‍රහස්පති සහ එහි උපග්‍රහයන් පිළිබඳව වැදගත් තොරතුරු පෘථිවිය වෙත ලබාදෙමින් සිටිනවා. ඒ අනුව මෑතකදී එම යානය මඟින් බ්‍රහස්පති ග්‍රහලෝකයේ විශාලතම උප ග්‍රහයා වන ගැනිමීඩ් ගේ අධොර්ක්ත ඡායාරූප ලබාගැනීමට සමත්ව තිබෙනවා.

පර්සිඩ් උල්කා වර්ෂාව, රාත්‍රී අහසේ දැකිය හැකි ඉතාමත් විශ්මය ජනක හා අද්විතීය සංසිද්දියක් වනඅතර එය මේ වසරේ එහි උපරිම අවස්ථාව අගෝස්තු 12, 13 වන දින රාත්‍රියේ දැකිය හැකිය. පැය කිහිපයක් තුල 15 සිට 200 දක්වා වූ උල්කාපාත සංඛ්‍යාවක් නැරඹීමේ හැකියාව මේ උල්කාපාත වර්ශාවේදී අප හට ලැබෙන අතර, මෙය අහසේ උතුරු අර්ධContinue Reading

අපේ සෞරග්‍රහ මණ්ඩලය යනු රහස් ගොඩාක් සඟවා ගත් තැනක්. දැනට අවුරුදු ගනනාවක් තිස්සේ අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ගවේශණය කලත් අප තවමත් මේ ග්‍රහවස්තූන් ගැන නොදත් දෑ බොහොමයි. මේ ග්‍රහලෝක ගවේශණයේ අළුත් පිටුවක් පෙරලමින් සිකුරු ග්‍රහයා ආසන්නයෙන් පෘථිවියෙන් යැවූ අභ්‍යවකාශ යානා දෙකක් අද සහ හෙට ගමන් කිරීමට නියමිත ව තිබුනා.