Arthur C Clark

ඇමෙරිකාවේ තාරකා විද්‍යා සංගමය (American Astronomical Society) මඟින් පළකරන ජාත්‍යන්තර තාරකා විද්‍යාත්මක සඟරාව (Astronomical Journal) සඳහා ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් කළ තාරකා විද්‍යාත්මක පත්‍රිකාව වෙනුවෙන් 2021 ජනාධිපති සම්මාන උළෙලේදී තාරකා විද්‍යාව වෙනුවෙන් විශේෂ සම්මානයක් දිනා ගැනීමට ආතර්.සී ක්ලාක් ආයතනය සමත් වී ඇත. ආතර්.සී.ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාව පිළිබඳ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ඉන්දිකContinue Reading