Solar Eclipse 2020

2020 ජුනි මස 21 වන ඉරු දින සිදුවන වලයාකාර සූර්යග්‍රහණය ශ්‍රී ලංකා වාසීන්ට අර්ධ සූර්යග්‍රහණයක් ලෙස නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ සියළුම ප්‍රදේශ වල සිටින ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් ආයතනය පවසයි. මෙම  අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව යාපනයේ ඩෙල්ෆ්  දුපත ආශ්‍රිත ප්‍රදේශයට  දිස්වන අතර එය 21 වන දින උදෑසනContinue Reading