covid-19

මාස දෙකකට ආසන්න කාලයක් තුල රටවල් 180 කට වැඩි ප්‍රමාණයකට පැතිරී ගෝලීය වසංගතයක් තත්ත්වයට පත්වුන නව කොරෝනා වෛරස ආසාදනය අද වන විට ලෝක බලවතුන් ඇතුළු රටවල් රැසක් ඉතා දරුණු ප්‍රශ්ණ රැසකට ඇද දමා තිබෙනවා. අද වන විට මේ රෝගය නිසා මියගිය සංඛ්‍යාව 11000 ඉක්මවා තිබෙනවා. මෙම රෝගය මුලින්ම සොයා ගත් පසුගියContinue Reading