Greta

ලෝකයේ රටවල් 60 ක් නියෝජනය කරමින් එම රටවල නායකයින් සහ තවත් ඉහලපෙලේ නියෝජිතයන් සිය රටවල් මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම යාමනය කිරීම සඳහා සිය රටවල් වලින් සැපයීමට බලාපොරොත්තු වන දායකත්වයන් සමුළුවට ඉදිරිපත් කරනු ලැබූවා. ‍මෙම සමුළුව අතරතුර මුළු ලෝකයේම අවධානය එක් කතාවක් වෙත යොමුවුනා. ඒ ලෝක නායකයෙකුගේ කතාවක් නම් නෙමෙයි. අවුරුදු දහසයක පුංචි ස්විස් ජාතික දේශගුණික ක්‍රියාකාරිණියක තමයි මේ කතාව පැවැත්වූවේ. Read More →