BT Corn

ජාන විකරණය කළ බෝග කෙරෙහි ලොව පුරා විද්‍යාඥයින්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාව අතරත් ඇත්තේ යම් සැක බිය මුසු හැඟීමක්. නමුත් මෑතකදී එළිදැක්වුනු පර්යේෂණ පත්‍රිකාවකින් කියවුනේ ජාන විකරණය කල බෝග පාරිසරික වශයෙනුත් ආර්ථික වශයෙනුත් හිතකර බවයි. වසර 21 ක් පුරා ස්පාඥ්ඥයේ සහ පෘතුගාලයේ සිදුකල බඩ ඉරිඟු වගාවන් ආශ්‍රිත දත්ත විශ්ලේෂණයන් ඇසුරිනුයි මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කර තිබුනේ. Read More →

Air Pollution

සෑම වසරකම ජූනි මාසය පරිසර හිතකාමී ලෝවැසියන්ට ඉතා වැදගත් මාසයක් වන්නේ පරිසරය වෙනුවෙන් වෙන් වූ විෂේශිත අන්තරජාතික දින දෙකක්ම මේ මාසයේ මුල් සතියේම යෙදී තිබීමයි. ඒ ලෝක පරිසර දිනය (ජූනි 4 වනදා) සහ ලෝක සමුදුරු දිනය ( ජූනි 8 වනදා) යන අන්තර්ජාතික දිනයන් දෙකයි. Read More →