Telescope

සන්නිවේදන හා ආශ්‍රිත විද්‍යා, තොරතුරු තාක්ෂණය, ඉලෙක්ට්‍රොනික, ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික, අභ්‍යවකාශ තාක්ෂණ, රොබෝ විද්‍යාව, ෆොටොනික්ස් හා ශ්‍රී ලංකාවට වැදගත්කමක් ඇති නව ද්‍රව්‍ය ආදී නවීන තාක්ෂණයන් සම්බන්ධ පර්යේෂණ කටයුතු සහ නවම් හඳුන්වාදීම් සිදුකරන ආයතනයක් ලෙස නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් මධ්‍යයස්ථානය (ACCMT)  හඳුන්වා දෙන්න පුළුවන්. 1984 දී සථාපිත කරනු ලැබූ මෙමRead More →