Cube Sat LAunch

මීට දින කිහිපයකට ඉහත ශ්‍රි ලංකාවේ මාධ්‍ය ආයතන බොහොමයක් ශ්‍රී ලංකාවේ නාමය යටතේ අභ්‍යවකාශ ගතකිරීමට නියමිත චන්ද්‍රිකාවක් ගැන වාර්ථා කලා. දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන ශ්‍රී ලාංකික පර්යේෂකයින් දෙදෙනා මේ චන්ද්‍රිකාව ආශ්‍රිත වැඩකටයුුතු වල යෙදී සිටින්නේ ජපානයේ ක්‍යුෂු සරසවියේ සිටයි. මොවුන් නිපදවන මෙම චන්ද්‍රිකාව වර්ෂ 2020 දී අන්තර්ජාතිකRead More →