Neutron Star

2019 ජනවාරි 9 වනදා ලෝක ප්‍රකට නේචර් සඟරාවේ පළවූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව කැනඩාවේ විද්‍යාඥයින් පිරිසක් විසින් විශ්වයේ ඈත කොනකින් නිකුත් වූවායැයි සිතන ගුවන්විදුලි සංඥාවන් කිහිපයක් හඳුනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම නිරීක්ෂණය කිරීමට සමත්ව තිබෙන්නේ නැනඩාවේ ස්ථානගතකර ඇති CHIME ලෙස හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂය මගින්. පර්යේෂණ කණ්ඩාමට අනුව ඔවුන් අනුමාන කරන්නේ මෙමRead More →