Earth Star

පහතින් දැක්වෙන්නේ එක්තරා මාධ්‍යනාළිකාවක් විසින් පසුගියදා විකාශණය කරන ලද ප්‍රවෘතියක්. මෙයින් කියවුනේ වැල්ලවාය ප්‍රදේශයේ එක්තරා බෝධියක් ආශ්‍රිතව නෙළුම් මල් හැඩැති මල් විශේෂයක් හටගෙන ඇති ආකාරයයි.  ප්‍රදේශයේ මෙම සිද්ධිය සැලවීමත් සමඟම විශාල පිරිසක් මෙය දැක බලාගැනීමට පැමිණෙන බවත් එම ප්‍රවෘතියේ දක්නට ලැබුනා. අදාල වීඩියෝවට අනුව මෙම “මල්“ විශේෂය අන් කිසිවක් නොවRead More →