1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරු දැරියන්ගේ දෑස් විවර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය ,වෛද්‍ය විද්‍යාලය ,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි  කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රීRead More →

Water Rocket Team Sri Lanka

2018 වර්ෂයේ නොවැම්බර් 02 සහ 03 දින සිගප්පුරුවේ පැවැත්වෙන 14 වන ආසියා  ශාන්තිකර කලාපිය( APRSAF) ජාත්‍යන්තර ජල රොකට් තරඟයට තේරී පත්ව ඇති ශ්‍රී ලාංකික තරඟකරුවන්  හය දෙනා සහ පාසල් ගුරුතුමා ඇතුළු කණ්ඩායම සිංගප්පුරුව බලා පිටත් ව යති. ජල රොකට් සැදීම, නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම ආදිය  පිලිබඳ පුර්ණ දැනුමක් ලබාRead More →

EU Parliement

වර්ථමාන ලෝකයේ ඉතාම ප්‍රභල පාරිසරික ප්‍රශ්ණයක් බවට ප්ලාස්ටික් පත්ව තිබේ. සාගර ජලයේ සිට ධ්‍රැවාසන්න අයිස් තට්ටු දක්වා සෑම පරිසරයක්ම පාහේ ප්ලාස්ටික් මඟින් දූෂණය වී තිබේ. මෙම පාරිසරික ගැටළුවට බොහෝ සෙයින් දායක වන්නේ එක් වරක් පමණක් භාවිතා කොට ඉවත දමන ප්ලාස්ටික් වේ. මේ නිසාම ලොව පුරා පාරිසරික සංවිධාන මෙම එක් වරක්Read More →

විද්‍යාවේ එක ක්ෂේත්‍රයකින් තවත් එකක ගැටළුවක් විසදීමට අපුරු දායකත්වයක් දුන් තැනක් අහම්බෙන් හමු උනා පොතක් කියවද්දී. පෘථිවි වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය මෑත කාලයේ කාර්මික විප්ලවයත් එක්කම ඉහල යන්න පටන්ගත්ත බවත්, ඒක ගෝලීය උණුසුම වැඩි වීමට බලපාල තියන බවත් අපි දන්න දේවල්නෙ. එතකොට මේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතයේ වැඩි වීම මැන්නේ කොහොමද කියන ප්‍රශ්නේRead More →

මාධ්‍යවේදී

ශ්‍රී ලංකාවේ විද්‍යා ජනමාධ්‍යකරණයේ නියැලෙන ජනමාධ්‍යෙව්දීන් සහ විද්‍යා සන්නිවෙදකයින්ගේ එකමුතුවෙන් සැදුම්ලත් විද්‍යා ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමයක් පිහිටුවා ගැනීම සඳහා වන මූලික සාකච්ඡා පසුගියදා පැවැත්වුනා. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ප්‍රධාන ශාලාවේ පැවති මෙම සාකච්ඡාව සඳහා මහාචාර්ය සනත් හෙට්ටිගේ, ආචාර්ය ජයන්ත වත්තෙවිදානගේ, ජ්‍යේෂ්ඨ විද්‍යා මාධ්‍යවේදී නාලක ගුණවර්ධන, විදුසර කතෘ රාජේන්ද්‍ර කුලසිංහ, වරලත් වාස්තු විද්‍යාඥRead More →

Nasa emergency landing

මීට පැයකට පමණ පෙර රුසියානු සෝයුස් රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා ගමන් ඇරඹූ ගගන ගාමීන් රැගත් යානයක් අනතුරකට පත්ව ඇති බවක් අන්තර්ජාතික මාධ්‍ය වාර්ථා කළා. රොකට්ටුවේ බූස්ටරයක් නිසි පරිදි ක්‍රීයා නොකිරීම හේතුවෙන් ගගනගාමීන් හට හදිසි ගොඩබැසීමක් සිදු කිරීමට සිදුව ඇති බවයි වාර්ථා වන්නේ. මේ වනවිටත් ගගනගාමීන් රැගත යානාව කසකස්ථානය ආශ්‍රිතRead More →

Nobel Prize in Physics

ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමිය මගින් මීට සුළු මොහොතකට පෙර 2018 වසර සඳහා භෞතික විද්‍යාවට අදාල නොබෙල් ත්‍යාගයේ හිමිකරුවන් ප්‍රකාශයට පත්කරා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා විද්‍යාඥයින් තුන් දෙනෙක් සුදුස්කම් ලබනවා. ඒ අතර වසර 55 කට පසු භෞතික විද්‍යාවට අදාල නෙබෙල් ත්‍යාගයට හිමිකම් කියන ප්‍රථම කාන්තාව සහ ඉතිහාසයේ මේRead More →

Nobel Prize 2018

මීට සුළු මොහොතකට පෙර ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් ත්‍යාගය සඳහා වන විශේෂ ඒකකය විසින් 2018 වසර සඳහා වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කරනු ලැබූවා. ඒ අනුව මේ වසරේදී මෙම ත්‍යාගය සඳහා හිමිකම් ලබන්නේ පිළිකා මර්ධනය සඳහා නව සිද්ධාන්තයක් ඉදිරිපත් කරනු ලැබූ විද්‍යාඥයින් දෙපලක් වන ජේම්ස් පී ඇලිසන්Read More →

Tiongong II

මේ වසර මුලදී ලෙව පුරා තාරකා විද්‍යාඥයින් කැළඹුනේ චීනයෙන් අභ්‍යවකාශ ගත කොය තිබූ තියොන්ගොන්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියට කඩාවැටෙන පුවතත් සමඟයි. නමුත් එය කිසිදු දේපල හා ජීවිත හානියකින් තොරව දකුණු පැසිෆික් සාගරයට ඉහලින් අහසේදී වායුගොලයට ඇතුළුවී විනාශ වූ බව සඳහන් වුනා. චීනයෙන් ලැබෙන වාර්ථා වලට අනුව ඔවුනගේ දෙවන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වනRead More →