පුරා විද්‍යාවට සහ ස්වභාවික ඉතිහාසයට ඇළුම් කරන බොහෝ දෙනෙක් ගේ හදවත් සසල කරන සිදුවීමක් පසුගියදා බ්‍රසීලයෙන් වාර්ථා වුනා. ඒ බ්‍රසීල අගනුවර රියෝ දි ජනිරෝ නගරයේ පිහිටා තිබුන විශාලතම හා ප්‍රධානතම කෞතුකාගාරයක් වන බ්‍රසීල ජාතික කෞතුකාගාරය හදිසියේ හටගත් ගින්නකින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වීමයි. බ්‍රසීල ජාතික කෞතුකාගාරය මුලින්ම රාජකීය කෞතුකාගාරය ලෙස 1818Read More →