ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සැමරුම කේන්ද්‍රකර ගනිමින් මෙම වසරේ ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය අප රටේ ප්‍රථම වරට පැවත් වීමට කටයුතු යොදා ඇත. සාමාන්‍යයෙන් ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය වාර්ෂිකව එක් එක් රටවල පවත්වනු ලබන අතර මෙවර සත්කාරක රට ලෙස ලංකාව තෝරාගැනීම විශේෂත්වයක්. විසිතුන් වන ජාත්‍යාන්තර තාරකා විද්‍යා ඔලිම්පියාඩ්Continue Reading

පුරුෂ යට ඇඳුම් වර්ග

අපේ රටේ කාලෙන් කාලෙට එන මාතෘකාවක් තමයි කාන්තාවන්ගේ සරු බව එහෙම නැත්නම් දරුවන් සෑදීමේ හැකියාව අඩු කරන නොයෙක් ආහාර, බෙහෙත් පෙති, නොයෙක් දෑ ගැල්වූ යට ඇඳුම් යනාදිය. නමුත් විද්‍යාත්මකව ඒවා එකක් වත් සත්‍යයයැයි තවමත් ඔප්පුවී නැති නිසා ඒවා හුදෙක් කටකතා ලෙස පහසුවෙන් ලඝු කොට දැක්විය හැකියි. නමුත් අද අපගේ මේContinue Reading

Persid

අපේ රාත්‍රී අහස දිනපතා සිදුවන මනස්කාන්ත සංසිද්ධීන්ගෙන් ගහනයි. මෙම රාත්‍රී අහසේ සිදුවන විවිධාකාරවූ සංසිද්ධීන් අතරින් වඩාත්ම ප්‍රචලිත වගේම ඉතාම චමත්කාරජනක සිදුවීමක් ලෙස උල්කාපාත වර්ශාවන් හඳුන්වා දෙන්න පුළුවන්. මේ වසරේ අපිට දැකගන්න පුළුවන් හොඳම උල්කාපාත වර්ශාව ලෙස සැලකෙන පර්සිඩ් උල්කාපාත වර්ශාව මෙවරත් අගෝස්තු මාසයේ දෙවන සතිය අවසානයේ සිට පුරා සතියක් මුළුල්ලේContinue Reading