Lunar Eclipse

පූර්ණ චන්ද්‍රග්‍රහණයක්, නැරඹීමේ විරල අවස්ථාවක් ශ්‍රී ලංකා වාසීන්ට 2018 ජුලි මස 27 වන පොහෝ දින උදාවන අතර එය රාත්‍රී 10.45 ට ආරම්භ වී ජුලි 28 වන දින අලූයම 4.58 ට අවසන් වේ. චන්ද්‍රග්‍රහණයක් පූර්ණ, අර්ධ සහ පෙනියුම්බ්‍රල් (penurambral) ලෙස ප්‍රධාන ආකාර තුනකින් සිදුවන අතර මෙවර (ජුලි 27) අපට දැකගත හැකිRead More →

Alexandria Tomb

ඊජිප්තු පුරාවිද්‍යා අමාත්‍යාංශය මේ මස පළවනදා ඇලෙක්සැන්ඩ්‍රියා ප්‍රදේශයේ සිදු කරමින් පවතින පුරාවිද්‍යා කැණිම් වලදී සොයා ගනු ලැබූ සුවිශේෂී සොහොන් ගැබක් ගැන වාර්ථා කර තිබුණා. මෙම සොහොන් ගැබේ කැණීම් කටයුත් වලදී මෙම කැණීම් කණ්ඩායමට තනි කළු ගලෙන් නිමවන ලද මිනී පෙට්ටියක් සහ මිනිසකුගේ හිසක මූර්ථියක් හමුවී තිබුනා. මෙම සොයා ගැනීම පිළිබඳRead More →

World Population Day

වර්ශ 1989 දී එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලක කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කළ පරිදි සෑම වසරකම ජූලි 11 වන දා ලෝක ජනගහන දිනය ලෙස සැමරෙනවා. සෑම වසරකම විශේෂිත තේමාවක් යටතේ සැමරෙන මෙම දිනය මේ වසරේදී සැමරෙන්නේ “පවුල් සංවිධානය මානව අයිතිවාසිකමකි“ යන තේමාව යටතේයි. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම තේමාව තෝරාRead More →

නැනෝතාක්ෂණය

විද්‍යාවේ දියුණුවත් සමඟ ලොව ඉදිරියට යද්දී නොයෙකුත් නව සොයාගැනීම් ඔස්සේ මානව සංවර්ධනයේ නවමු මංපෙත් නිරතුරුවම විවරවෙනවා. මෙසේ විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රෙය් විවරවූ නවතම මාවතක් ලෙස නැනෝ තාක්ෂණය හඳුන්වන්න පුළුවන්. ශ්‍රී ලංකන් සයන්ටිස්ට් අන්තර්ජාල සිංහල වෙළුමේ මේ අපේ වෑයම නැනෝ තාක්ෂණය පිළිබඳ සම්පූර්ණ දැණුම ලිපි පෙලක් ඔස්සේ ඔබ වෙත ගෙන ඒමටයි.Read More →