Marine conservation

ආචාර්ය ආශා ඩි වොස්(Asha de Vos) කියන්නේ ලංකාවෙන් මෙතෙක් බිහිවූ එකම සමුද්‍ර ජීව විද්‍යා වේදිනිය වනවා. විශේෂයෙන්ම ලංකාව අවට මුහුදේ වෙසෙන තල්මසුන් පිළිබඳව පර්යේෂණයන් හී නිරතවෙමින් ඇය මුලු ලෝකයේම අවධානය ශ්‍රී ලංකා මුහුදු තීරයත් එහි වෙසෙන තල්මස් ප්‍රජාවත් පිළිබඳව ලබා ගැනීමට ඇය සමත්ව තිබෙනවා. ලංකාවේ සමුද්‍රීය පර්යේෂණයන් සහ සමුද්‍රීය අධ්‍යාපනයContinue Reading

C A N Fernando

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිසම යටතේ ක්‍රියාත්මක තරුණ විද්‍යාඥයින්ගේ සංසදය මගින් සංවිධානය කල විශේෂ නැනෝ තාක්ෂණය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයක් පසුගිය 23 වන දා කොළඹ දේවි බාලිකා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින. දේවි බාලිකා විද්‍යාලයේ හා අවට පාසැල් කිහිපයක සිසුසිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මන්ත්‍රණයේ විශෙෂ දේශණය පවත්වනු ලැබූයේ ශ්‍රී ලංකාContinue Reading

ක්වෙන්ටම් ඩොට්ස්

ලොව මේතාක් අප දැක ඇති බොහෝ විද්‍යාත්මක සොයාගැනීම් වලින් රාශියක් සත්‍යවශයෙන්ම සොයාගනු ලැබූයේ අහම්බයන් ලෙසයි. මෙවන් අවත් එක් අහඹු සොයාගැනීමක් මෑතකදී එංගලන්තයෙන් වාර්ථාවුනා. ඒ පිළිකා සෛල විනාශ කරන නැනෝ අංශු වර්ගයක් තේ දලු වලින් ලබාගන්නා සාරය ඇසුරින් නිපදවීමට විද්‍යාඥ කණ්ඩායමක් සමත්වීමත් සමගයි. ලෝකයේ මෑතකාලීනව සීඝ්‍ර වර්ධනයක් පෙන්වන එක් ක්ෂේත්‍රයක් ලෙසContinue Reading

Downs Syndrome

එදිනෙදා ජීවිතයේදී අප අත් දකින විවිධ වූ රෝගාබාධ විවිධ වූ හේතු නිසා ඇතිවීමට පුළුවන්. ඇතැම් විටක යම් විශබීජයක් නිසා රෝගාබාධ හටගන්නා අතර තවත් රෝගාබාධ ඇතිවන්නේ විවිධ පෝෂණ ඌණතාවන් නිසායි. මේ අතරම අපට හමුවන තවත රෝගාබාධ කිහිපයක් ඇතිවන්නේ අපගේ ජාන එසේත් නැත්නම් අපගේ දේහ ලක්ෂණ පාරම්පරිකව ගෙනයන වර්ණදේහ වල ඇතිවන යම්Continue Reading

bangabandhu 1

ශ්‍රී ලංකාවේ විසූ කීර්තිමත් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් මහතා විසින් මුලින්ම ලෝකයට ඉදිරිපත් කල චන්ද්‍රිකා පිළිබඳ සංකල්පය යථාර්තයක් බවට පත්වුනේ වර්ශ 1957 දී සෝවියට් සමූහාණ්ඩුව විසින් ලොව මුල්ම චන්ද්‍රිකාව වන ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමත් සමඟයි. එතැන් සිට ලොව රටවල් බොහොමයක් මෙම තාක්ෂණය හා බැදෙමින් චන්ද්‍රිකා විශාල සංඛ්‍යාවක්Continue Reading

Air Polution

ලොව පුරා සිදුවන සීඝ්‍ර සංවර්ධන ක්‍රියාදාමයන් හී අතුරුඵලයක් වන වායු දූශණය මේවන විට ඉතා දරුණු සෞඛ්‍ය ප්‍රශ්ණයක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. පසුගියදා එම ආයතනය නිකුත්කල පුවත් වාර්ථාවක කියවුනේ ලෝකයේ සෑම පුද්ගලයන් 10 දෙනෙකු ගෙන් නව දෙනෙක්ම හුස්මගන්නේ දූශිත වාතය බවයි. එම වාර්ථාවට අනුව ලෝකයේ වායු දූශණයContinue Reading

May night Sky

අද මැයි පළ වන දා, තවත් ඒක් මාසයක ආරම්භය, තාරකා විද්‍යාවට ආශා කරන ඔබට මේ මාසයේදී අත්දැකිය හැකි විශේෂිත සංසිද්ධි කිහිපයක් මේ මාසයේදීත් අපේ රාත්‍රී අහසේ සිදුවනවා. ඔබේ දෙනෙති හෝ දුරේක්ෂ ඇත්නම් ඒවායින් උපරිම ප්‍රයෝජන ගත හැකි මාසයක් ලෙස මේ මාසය හැඳින්විය හැකියි. මැයි 2 වන දා- හරකාගේ ඇස සහContinue Reading